Thanks for your patience. Your host has prepared something special for you.
ඔබට ආරාධනා!
සාරංග
සහඩිනාලී
අපේ විශේෂ දවස සමරන්න අපිත් එක්ක එකතු වෙන්න
ඔබට ආරාධනා!
වර්ෂ 2027ක් වූ මාර්තු මස 18 වන බ්‍රහස්පතින්දා දින

සාරංගසහඩිනාලී
අපගේ මංගල දිනයේ සතුට, සිනහව සහ ආදරණීය මතකයන් සමඟ ඔබත් එක්වන්න. ❤️
සුහද ආරාධනා
දෙහදක් එක් වී, එකම සිහිනයක් සමඟින් ජීවිතයේ සුන්දරම ගමන ආරම්භ කරන මේ සුවිශේෂී මොහොත ඔබ සමඟ බෙදාගැනීමට අපි සතුටින් ආරාධනා කරමු.
නරේන්ද්‍ර ගමගේ මහතා සහ එම මහත්මියගේ ආදරණීය පුත්
සාරංග
කමල් ජයසිංහ මහතා සහ එම මහත්මියගේ ආදරණීය දියණිය වන
ඩිනාලී
අතිනත ගැනීමේ ප්‍රීතිය සමරමින්, අපගේ සුවිශේෂී දිනයට, ඔබත් එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු. ❤️
කවදා සහ කොහෙද
අපගේ මංගල දිනයේ සතුට, සිනහව සහ ආදරණීය මතකයන් සමඟ ඔබත් එක්වන්න. ❤️
මාර්තු 2027
- දිනය
- වර්ෂ 2027ක් වූ මාර්තු මස 18 වන බ්‍රහස්පතින්දා දින
- වේලාව
- පෙ.ව 9.00
- ස්ථානය
- The Kingsbury Colombo
- ලිපිනය
- ජනාධිපති මාවත, කොළඹ 01
ඒ සොඳුරු මොහොතට තව
💕 අපේ ආදර කතාව
අහම්බෙන් ඇරඹුණු අපේ කතාව, අද සුන්දර මතකයන් පිරුණු ජීවිත ගමනක් වී ඇත. ✨
- ජනවාරි
01
2024
පළමු හමුවීම
අහම්බෙන් හමුවූ ඒ සුන්දර මොහොත, මතකයේ සදා රැඳුණු ආරම්භයක් වුණා.

- මාර්තු
05
2024
පළමු භෝජනය
එකම මේසයක, කතා බොහෝමයක්… අවසන් නොවන සිනහවක් සමඟ.

- ජූනි
12
2024
ආදර ඇරයුම
එක් නිර්භීත මොහොතක කියූ ඒ වචන, අපේ කතාව වෙනස් කළා.

- අගෝස්තු
08
2026
එක්ව ජයගත් මංපෙත්
සෑම ගමනක්ම, සෑම සිනහවක්ම, අතරමැද හමුවූ සෑම මොහොතක්ම අපව තවත් ළං කළා.

05
සදාකාලික ගමනක ආරම්භය
අදින් ඇරඹෙන්නේ, ජීවිතය පුරා එකට යාමට අප තෝරාගත් සුන්දර ගමනයි. ❤️

දිනය මතක තියාගන්න
දිනය අමතක නොවෙන්න අපේ සැමරුම ඔබේ calendar එකට add කරගන්න.
අපේ මතක












වැඩසටහන
- අමුත්තන් පිළිගැනීම09:00
- පොරුවේ චාරිත්‍රය09:20
- ආශිර්වාද හා සුබ පැතුම්10:30
- ඡායාරූප සඳහා වේලාව11:30
- මංගල භෝජන සංග්‍රහය11:30
- මනාල යුවළගේ පිටව යාම15:00
ස්ථානය
The Kingsbury Colombo
ජනාධිපති මාවත, කොළඹ 01
ඔබ එනවාද?
ඔබේ අසුන සොයන්න
අප අමතන්න
සාරංග
(+94) 77 000 0000ඩිනාලී
(+94) 77 000 0000කරුණාකර අත්සන් කරන්න
සුබ පැතුමක් තබන්න
අප සමඟ සැමරීම ගැන ස්තුතියි
සාරංග & ඩිනාලී
මාර්තු 18, 2027









