ආරාධනාවට යන්න

Something is
baking inside

Thanks for your patience. Your host has prepared something special for you.

Loading your invitation…

ආදරණීය හදවත් දෙකක්, එක් සුන්දර ගමනක්…

රවිඳු

සහ

මිනෝලි

අපේ විශේෂ දවස සමරන්න අපිත් එක්ක එකතු වෙන්න

We're getting married

රවිඳුසහමිනෝලි

වර්ෂ 2027ක් වූ ජූලි මස 13 වන අඟහරුවාදා දින

සුහද ආරාධනා

දෙහදක් එක් වී, එකම සිහිනයක් සමඟින් ජීවිතයේ සුන්දරම ගමන ආරම්භ කරන මේ සුවිශේෂී මොහොත ඔබ සමඟ බෙදාගැනීමට අපි සතුටින් ආරාධනා කරමු.

රවිඳු

රවිඳු

ගමගේ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම පුත්‍ර රත්නය වන

සහ
මිනෝලි

මිනෝලි

ජයසිංහ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම දියණිය වන

අතිනත ගැනීමේ ප්‍රීතිය සමරමින්, අපගේ සුවිශේෂී දිනයට ඔබත් එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු. ❤️

ඒ සොඳුරු මොහොතට තව

00දින
00පැය
00මිනිත්තු
00තත්පර

💕 අපේ ආදර කතාව

අහම්බෙන් ඇරඹුණු අපේ කතාව, අද සුන්දර මතකයන් පිරුණු ජීවිත ගමනක් වී ඇත. ✨

  1. පළමු හමුවීම

    2024 ජනවාරි 1

    පළමු හමුවීම

    අහම්බෙන් හමුවූ ඒ සුන්දර මොහොත, මතකයේ සදා රැඳුණු ආරම්භයක් වුණා.

  2. පළමු භෝජනය

    2024 මාර්තු 5

    පළමු භෝජනය

    එකම මේසයක, කතා බොහෝමයක්… අවසන් නොවන සිනහවක් සමඟ.

  3. ආදර ඇරයුම

    2024 ජූනි 12

    ආදර ඇරයුම

    එක් නිර්භීත මොහොතක කියූ ඒ වචන, අපේ කතාව වෙනස් කළා.

  4. එක්ව ජයගත් මංපෙත්

    2026 අගෝස්තු 8

    එක්ව ජයගත් මංපෙත්

    සෑම ගමනක්ම, සෑම සිනහවක්ම, අතරමැද හමුවූ සෑම මොහොතක්ම අපව තවත් ළං කළා.

  5. සදාකාලික ගමනක ආරම්භය

    සදාකාලික ගමනක ආරම්භය

    අදින් ඇරඹෙන්නේ, ජීවිතය පුරා එකට යාමට අප තෝරාගත් සුන්දර ගමනයි. ❤️

කවදා සහ කොහෙද

අපගේ ආදර කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, අපගේ ජීවිතයේ සුවිශේෂී දිනය ඔබ සමඟ සතුටින් බෙදාගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

දිනය

13

ජූලි 2027

පෙ.ව 9.00

ස්ථානය

Shangri-La Colombo

Colombo, Sri Lanka

දිනය මතක තියාගන්න

ජූලි

13

2027

දිනය අමතක නොවෙන්න අපේ සැමරුම ඔබේ calendar එකට add කරගන්න.

Google Calendar (opens in a new tab)

වැඩසටහන

  1. 09:00

    අමුත්තන් පිළිගැනීම

  2. 09:20

    පොරුවේ චාරිත්‍රය

  3. 10:30

    ආශිර්වාද හා සුබ පැතුම්

  4. 11:30

    ඡායාරූප සඳහා වේලාව

  5. 11:30

    මංගල භෝජන සංග්‍රහය

  6. 15:00

    මනාල යුවළගේ පිටව යාම

අපේ මතක

ගැලරි ඡායාරූපය 1

ඔබේ සුන්දරම පෙනුම

අපගේ මංගල දිනයේ සුන්දරත්වයට ගැළපෙන පරිදි ඔබ කැමතිම අලංකාර ඇඳුමකින් සැරසී පැමිණ, මෙම සුවිශේෂී අවස්ථාව අප සමඟ සමරන්න. ✨

ස්ථානය

Shangri-La Colombo

Colombo, Sri Lanka

මග පෙන්වන්න (opens in a new tab)

ඔබේ අසුන සොයන්න

අසුන් සැලැස්ම බලන්න

ඔබ එනවාද?

කරුණාකර ඔබේ පිළිතුර දන්වන්න

කවුද එන්නේ?

ඔබ 2 දෙනාටම තැන් වෙන් කරලා තියෙනවා — කවුද එන්නේ කියලා කියන්න.

Kamal Perera
Kamal Perera සහභාගි වෙනවාද?
Anil Perera
Anil Perera සහභාගි වෙනවාද?

අප අමතන්න

රවිඳු

(+94) 77 000 0000

Call

මිනෝලි

(+94) 77 000 0000

Call

ආදරයෙන්ම

රවිඳු & මිනෝලි

වර්ෂ 2027ක් වූ ජූලි මස 13 වන අඟහරුවාදා දින

සාදන ලද්දේEventoura