Thanks for your patience. Your host has prepared something special for you.
ඔබට ආරාධනා!
අකිල
සහසොනාලි
අපේ විශේෂ දවස සමරන්න අපිත් එක්ක එකතු වෙන්න
ඔබට ආරාධනා!
වර්ෂ 2027ක් වූ මාර්තු මස 15 වන සඳුදා දින

අකිලසහසොනාලි
අපගේ මංගල දිනයේ සතුට, සිනහව සහ ආදරණීය මතකයන් සමඟ ඔබත් එක්වන්න. ❤️
සුහද ආරාධනා
දෙහදක් එක් වී, එකම සිහිනයක් සමඟින් ජීවිතයේ සුන්දරම ගමන ආරම්භ කරන මේ සුවිශේෂී මොහොත ඔබ සමඟ බෙදාගැනීමට අපි සතුටින් ආරාධනා කරමු.
නරේන්ද්‍ර ගමගේ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම පුත්‍ර රත්නය වන
අකිල
කමල් ජයසිංහ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම දියණිය වන
සොනාලි
අතිනත ගැනීමේ ප්‍රීතිය සමරමින්, අපගේ සුවිශේෂී දිනයට ඔබත් එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු. ❤️
කවදා සහ කොහෙද
අපගේ මංගල දිනයේ සතුට, සිනහව සහ ආදරණීය මතකයන් සමඟ ඔබත් එක්වන්න. ❤️
- දිනය
- වර්ෂ 2027ක් වූ මාර්තු මස 15 වන සඳුදා දින
- වේලාව
- පෙ.ව 9.00
- ස්ථානය
- වෝටර්ස් එජ් (Waters Edge)
- ලිපිනය
- ඇතුල් කෝට්ටේ පාර, බත්තරමුල්ල
ඒ සොඳුරු මොහොතට තව
වැඩසටහන
- 9:00 AM
අමුත්තන් පිළිගැනීම
- 9:20 AM
පොරුවේ චාරිත්‍රය
- 10:30 AM
ආශිර්වාද හා සුබ පැතුම්
- 11:30 AM
ඡායාරූප සඳහා වේලාව
- 11:30 AM
මංගල භෝජන සංග්‍රහය
- 3:00 PM
මනාල යුවළගේ පිටව යාම
අපේ ආදර කතාව
අහම්බෙන් ඇරඹුණු අපේ කතාව, අද සුන්දර මතකයන් පිරුණු ජීවිත ගමනක් වී ඇත. ✨

2024 ජනවාරි 1
පළමු හමුවීම
අහම්බෙන් හමුවූ ඒ සුන්දර මොහොත, මතකයේ සදා රැඳුණු ආරම්භයක් වුණා.
2024 මාර්තු 5
පළමු භෝජනය
එකම මේසයක, කතා බොහෝමයක්… අවසන් නොවන සිනහවක් සමඟ.


2024 ජූනි 12
ආදර ඇරයුම
එක් නිර්භීත මොහොතක කියූ ඒ වචන, අපේ කතාව වෙනස් කළා.
2026 අගෝස්තු 8
එක්ව ජයගත් මංපෙත්
සෑම ගමනක්ම, සෑම සිනහවක්ම, අතරමැද හමුවූ සෑම මොහොතක්ම අපව තවත් ළං කළා.


සදාකාලික ගමනක ආරම්භය
අදින් ඇරඹෙන්නේ, ජීවිතය පුරා එකට යාමට අප තෝරාගත් සුන්දර ගමනයි. ❤️
දිනය මතක තියාගන්න
දිනය අමතක නොවෙන්න අපේ සැමරුම ඔබේ calendar එකට add කරගන්න.
අපේ මතක







ස්ථානය
ස්ථානය
වෝටර්ස් එජ් (Waters Edge)
ඇතුල් කෝට්ටේ පාර, බත්තරමුල්ල
ඔබේ අසුන සොයන්න
ඔබ එනවාද?
අප අමතන්න
සොනාලි
(+94) 77 000 0000