Thanks for your patience. Your host has prepared something special for you.
ඔබට ආරාධනා!
ජනිත්
සහබිනරි

We're getting married
ජනිත්සහබිනරි
සුහද ආරාධනා
දෙහදක් එක් වී, එකම සිහිනයක් සමඟින් ජීවිතයේ සුන්දරම ගමන ආරම්භ කරන මේ සුවිශේෂී මොහොත ඔබ සමඟ බෙදාගැනීමට අපි සතුටින් ආරාධනා කරමු.
නරේන්ද්‍ර ගමගේ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම පුත්‍ර රත්නය වන
ජනිත්
කමල් ජයසිංහ මහතා සහ එම මහත්මියගේ ආදරණීය එකම දියණිය වන
බිනරි
අතිනත ගැනීමේ ප්‍රීතිය සමරමින්, අපගේ සුවිශේෂී දිනයට ඔබත් එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු. ❤️
ඒ සොඳුරු මොහොතට තව
💕 අපේ ආදර කතාව
අහම්බෙන් ඇරඹුණු අපේ කතාව, අද සුන්දර මතකයන් පිරුණු ජීවිත ගමනක් වී ඇත. ✨
2024 ජනවාරි 1

පළමු හමුවීම
අහම්බෙන් හමුවූ ඒ සුන්දර මොහොත, මතකයේ සදා රැඳුණු ආරම්භයක් වුණා.
2024 මාර්තු 5

පළමු භෝජනය
එකම මේසයක, කතා බොහෝමයක්… අවසන් නොවන සිනහවක් සමඟ.
2024 ජූනි 12

ආදර ඇරයුම
එක් නිර්භීත මොහොතක කියූ ඒ වචන, අපේ කතාව වෙනස් කළා.
2026 අගෝස්තු 8

එක්ව ජයගත් මංපෙත්
සෑම ගමනක්ම, සෑම සිනහවක්ම, අතරමැද හමුවූ සෑම මොහොතක්ම අපව තවත් ළං කළා.

සදාකාලික ගමනක ආරම්භය
අදින් ඇරඹෙන්නේ, ජීවිතය පුරා එකට යාමට අප තෝරාගත් සුන්දර ගමනයි. ❤️
කවදා සහ කොහෙද
අපගේ මංගල දිනයේ සතුට, සිනහව සහ ආදරණීය මතකයන් සමඟ ඔබත් එක්වන්න. ❤️
දිනය
වර්ෂ 2027ක් වූ මාර්තු මස 18 වන බ්‍රහස්පතින්දා දින
වේලාව
පෙ.ව 9.00
ස්ථානය
ITC රත්නදීප
ලිපිනය
21, ගාලු පාර, කොළඹ 01
දිනය මතක තියාගන්න
දිනය අමතක නොවෙන්න අපේ සැමරුම ඔබේ calendar එකට add කරගන්න.
වැඩසටහන
9:00 AM
අමුත්තන් පිළිගැනීම
9:20 AM
පොරුවේ චාරිත්‍රය
10:30 AM
ආශිර්වාද හා සුබ පැතුම්
11:30 AM
ඡායාරූප සඳහා වේලාව
11:30 AM
මංගල භෝජන සංග්‍රහය
3:00 PM
මනාල යුවළගේ පිටව යාම
අපේ මතක










ස්ථානය
ITC රත්නදීප
21, ගාලු පාර, කොළඹ 01

ඔබේ අසුන සොයන්න
ඔබ එනවාද?
ඔබේ කැමරාවෙන් අපේ මතකයන්
අපේ විශේෂ දවසේ ඔබේ කැමරාවට හසු වූ ලස්සන මතකයන් අපිත් එක්ක බෙදාගන්න.

